දැදුරු ඔයේ ගසාගෙන ගිය තරුණයෝ 4කගේ සිරුරු හමුවෙයි November 5, 2025 07:07 pm අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි අයගෙන් තරුණයන් සිව්දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ. ඒ අනුව ඉතිරි අය සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මකය.